අමිතෝදන රජතුමා යනු සුද්ධෝදන රජ‌තුමාගේ එක් සහෝදරයෙකි.‌‌මෙතුමාට පණ්ඩුශාක්‍ය නමින් පුත් කුමාරයෙක් සිටියේ ය.

අමිතෝදන රජතුමා
පියා සිංහානු
මව කච්චානා
සහොදරයන් සුද්ධෝදන,ධෝතෝදන,සක්කෝදන,සුක්කෝදන,අමිතෝදන
සහෝදරියන් අමිතා,ප්‍රමිතා
දූ පුතුන් පණ්ඩුශාක්‍ය රජතුමා
"https://si.wikipedia.org/w/index.php?title=අමිතෝදන_රජතුමා&oldid=498563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි