අබිං යුද්ධ (බහුරුත්හරණය)
අබිං යුද්ධ යනු බටහිට බලවතුන් සහ චීනය අතර 1800 සියවසේ මැද භාගයේ දී හටගත් පළමුවන අබිං යුද්ධය (1839–1842) සහ දෙවන අබිං යුද්ධය (1856–1860) ඇතුළත් යුද්ධ මාලාව වෙයි.
අබිං යුද්ධ යන්න මගින් පහත දෑ අදහස් විය හැකිය:
- 1967 අබිං යුද්ධය, චීන ජාතිකවාදී පක්ෂයෙහි අතරමං වූ කොටස් සහ ලාඕ රාජධානිය අතර 1967 වසරෙහිදී වූ ගැටුම
- අබිං යුද්ධය (චිත්රපටය), a 1997 Chinese film about the First Opium War or about the collective two wars in China
- අබිං යුද්ධය (2008 චිත්රපටය), a 2008 Afghan film about opium farming and conflict in modern Afghanistan