අපොතිකරි

ඖෂධ සංයෝජනයකිරීම සහ ඖෂධ නිකුත්කිරීමත් සිදුකල වෘත්තිකයන් හැඳින්වීමට අතීතයේ භාවිතාකල යෙදුමකි

අපොතිකරි යනු ඖෂධ සංයෝජනයකිරීමත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ඖෂධ නිකුත්කිරීමත් සිදුකල වෛද්‍ය වෘත්තිකයන් හැඳින්වීමට අතීතයේ භාවිතාකල යෙදුමකි.

ක්‍රි.ව. 15වන සියවසේ අපොතිකරිවරයෙක්.
"https://si.wikipedia.org/w/index.php?title=අපොතිකරි&oldid=471110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි