ද වර්ල්ඩ් විතවුට් අස්

(අපෙන් තොර ලෝකයක් (ග්‍රන්ථය) වෙතින් යළි-යොමු කරන ලදි)

අපෙන් තොර ලෝකය යනු ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වන ඇලන් වෙයිස්මන් විසින් රචිත, ශාන්ත මාටින් තෝමස් ඩූන් පොත් ප්‍රකාශකයන් විසින් එළිදක්වන ලද මිනිස් සංහතිය ලෝකයෙන් ක්ෂණිකව අතුරුදහන් වූ කල ස්වභාවික සහ නිර්මිත පරිසරයට සිදුවන දේ අලලා සැකසුනු අප්‍රබන්ධ ග්‍රන්ථයකි.

ද වර්ල්ඩ් විතවුට් අස්
කර්තෘඇලන් වෙයිස්මන්
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයඅප්‍රබන්ධ
ප්‍රකාශකයාSt. Martin's Thomas Dunne Books
ප්‍රකාශිත දිනය
ජූලි 10, 2007
මාධ්‍ය වර්ගයමුද්‍රණ (Hardback & Paperback) and Audiobook
පිටු336 පිටු.
අයිඑස්බීඑන්ISBN 0-312-34729-4 (10) and ISBN 978-0-312-34729-1 (13)
ඕසීඑල්සී122261590
304.2 22
LC ClassGF75 .W455 2007
"https://si.wikipedia.org/w/index.php?title=ද_වර්ල්ඩ්_විතවුට්_අස්&oldid=262695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි