අපර මධ්‍යතන යුග තුල එංගලන්තය

අපර මධ්‍යතන යුග තුල එංගලන්තය ලෙසින් සැලකෙන්නේ අපර මධ්‍යතන යුගයන්හී එංගලන්තයෙහි ඉතිහාසය, එනම් දහතුන්වන සියවසෙහි, ඔන්ජුවියානුවන්ගේ අවසානය, සහ– බොහෝ අය විසින් ප්ලැන්ටාජෙනට් රාජ වංශයෙහි ඇරඹුම ලෙසින් සැලකෙන– තුන්වන හෙන්රි රජුගේ සිංහාසනප්‍රාප්තිය සිට බොහෝ විට මධ්‍යතන යුගයන් හී අවසානය ලෙස සහ ඉංග්‍රීසි පුනරුදයෙහි සහ මුල් නූතන බ්‍රිතාන්‍යයෙහි ඇරඹුම දක්වන සටහනක් ලෙසින් සැලකෙන 1485 වසරෙහිදී ටියුඩර් රාජවංශයෙහි සිංහාසනප්‍රාප්තිය දක්වා කාලය වෙයි.

ඇන්තනී වුඩ්විල්, අර්ල් රිවර්ස් හා විලියම් කැක්ස්ටන් විසින් ඉංග්‍රීසි බසින් මුද්‍රණය කෙරුණු පළමු පොත සතරවන එඩ්වඩ් රජු වෙත පිරිනැමීම