අපරිකානු අධ්යයන - ඉතිහාසය

රොබට් හැරිස් (කණිෂ්ට) ට අනුව අපරිපැමකානු අධ්යඇයන වර්ධනය අදියර හතරකින් සිදුවිය. 1890 සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ කාලයේ දී අපරි‍ශනකානු ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අධ්යසයනයට බොහෝ සංවිධාන බිහිවිය. දෙවන අදියරේ දී මෙහි අවධානය කළු ඇමෙරිකානුවන් වෙත යොමුවිය. තුන්වන අදියරේදී අපරි ටdකා කේන්ද්රි ක අධ්ය යන කළු අධ්යියන ලෙස සංවිධානගත වන්නට විය. හතරවන අදියර ලෙස වඩා විධිමත් ෙසෙද්ධාන්තික විමර්ශනයක් ඇෆරි‍වධකානා ස්ටඞීස් නමින් බිහිවිය. ඇෆරිරන/කානා ස්ටඞීස් යන වදන පැමිණ ඇතැයි සැළකිය හැක්කේ මානව හිමිකම් ව්යාවපාරයේ පර්ය ථිඵලයක් ලෙස ජේම්ස් ටර්නර් විසින් 1969 දී පිහිටුවන ලද ඇෆරිහැකකානා ස්ටඞීස් ඇන්ඞ් රිසර්ච් සෙන්ටර් අනුසාරයෙනි.



http://en.wikipedia.org/wiki/Black_studies#History