අනේකත්වය
ගණිතයෙහි, කුලකයක අනේකත්වය යනු, "කුලකයෙහි අවයව සංඛ්‍යාව" වෙයි. නිදසුනක් වශයෙන්, A = {2, 4, 6} කුලකය තුල අවයව 3 ක් අඩංගු වන බැවින්, A හි අනේකත්වය 3 ක් වෙයි. අනෙක්ත්වය තීරණය කිරීමට ප්‍රවේශයන් දෙකක් ඇත – සමක්ෂේපණ සහ ආක්ෂේපණ භාවිතයෙන් කුලක සෘජු ලෙසින් සැසඳීම මින් එකක් වන අතර, අනෙක වන්නේ මුඛ්‍ය සංඛ්‍යා භාවිතා කිරීමයි.[1]
ආශ්‍රිත
සංස්කරණය- ^ වෙයිස්ටෙයින්, එරික් ඩබ්., "Cardinal Number" මැත්වර්ල්ඩ් වෙතිනි.