ගණිතයෙහි, කුලකයක අනේකත්වය යනු, "කුලකයෙහි අවයව සංඛ්‍යාව" වෙයි. නිදසුනක් වශයෙන්, A = {2, 4, 6} කුලකය තුල අවයව 3 ක් අඩංගු වන බැවින්, A හි අනේකත්වය 3 ක් වෙයි. අනෙක්ත්වය තීරණය කිරීමට ප්‍රවේශයන් දෙකක් ඇත – සමක්ෂේපණ සහ ආක්ෂේපණ භාවිතයෙන් කුලක සෘජු ලෙසින් සැසඳීම මින් එකක් වන අතර, අනෙක වන්නේ මුඛ්‍ය සංඛ්‍යා භාවිතා කිරීමයි.[1]


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනේකත්වය&oldid=363860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි