අනෙකුත් මෘදුකාංග මඟින් ෆ්ලෑෂ් සජීවීකරණ නිර්මාණය කිරීම
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
ප්‍රතිදානය . swf ආකෘතිය නිර්මාණය කළ හැකි වෙනත් මෘදුකාංග පැකේජ ගණනාවක් භාවිතයේ ඇත. ඒවා අතර Toufee, KoolMoves, Express Animator, හා Anime Studio වෙයි. මෙම මුහුණත් අන්තය බහුලව කාටූන් නිර්මාණය කිරීම සඳහා අමතර සහයක් සපයයි. මේවා විශේෂයෙන් සාම්ප්‍රදායිකව පුහුණුකරන ලද සජීවීකරණකරුවන් සඳහා වූ මෙවලම්වලින් මෙන්ම චරිත සජීවීකරණය සැලකිය යුතු ලෙස වේගවත් කළ හැකි චලිත සදහා වූ අතිරේක ආම්පන්නවලින් ද සමන්විත වේ. අතිරේකව 3D තොරතුරු 2D වෙක්ටර (vector) බවට පරිවර්තනය කළ හැකි වැඩසටහන් ද භාවිතයේ ඇත.
ජනප්‍රිය සංස්කෘතිය තුළ දී........
OS ෆ්ලෑෂ්, ෆ්ලෑෂ් සජීවීකරණ සමඟ කටයුතු කිරීමේ දී විවිධ ඕපන් සෝර්ස් ක්‍රම ගණනක් දරා සිටී
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2011 සැප්තැම්බර්) |