අනෙකුත් පර්යන්ත උපාංග - ප්‍රතිදාන (Output)

  • • ප්‍රතිරූප, වීඩියෝ ප්‍රතිදාන උපකරණ
  o	මුද්‍රකය - ලේඛණයක (document) දෘඩ පිටපතක් (සාමාන්‍යයෙන් කඩදාසි) නිපදවන පරියන්ත උපකරණයකි.
  o	මොනිටරය - රූපවාහිණියටම සමාන වීඩියෝ සංඥා ප්‍රදර්ශන කරන උපකරණයකි. පරිශීලකයාට තොරතුරු සපයන අතර අන්‍යෝන්‍යව ක්‍රියාකිරීමට අතුරු මුහුණතක් (Interface) සපයයි. 
  • • ශ්‍රවණ ප්‍රතිදාන උපකරණ
  o	නාදක (Speaker) - කනට ඇසෙන ශබ්ද ඇති කිරීම සඳහා ප්‍රතිසම ශ්‍රවණ සංඥා සමවායු කම්පන බවට පත්කරන උපකරණයකි. 
  o	හෙඩ් සෙට් (හිසේ පළඳින නාදක) - ක්‍රියාකාරිත්වයෙන් පරිගණක නාදකවලට සමාන ප්‍රධාන වශයෙන්ම තමා අවට සිටින අයට බාධා නොවීම පිණිස භාවිතා කරන උපකරණයකි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Computer_hardware#Output