අනූනන විභාජනය
ඒකගුණ හෝ ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය, වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය වීම අනූනන විභාජනය වේ.




a. non-dividing cells
b. nuclei preparing for division (spireme-stage)
c. dividing cells showing mitotic figures
e. pair of daughter-cells shortly after division
අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදිය හැක
- ප්‍රාක් කලාව
- පෙර යොග කලාව
- යෝග කලාව
- වියෝග කලාව
- අන්ත කලාව
- ප්‍රාක් කලාව :-
> වර්ණදේහ ඝන හා කෙටි වීම. > තර්කුව හා තුරුව ඇති වීම. > න්‍යෂ්ටිකාව නොපෙනී යාම.
- පෙර යෝග කලාව :-
> න්‍යෂ්ටි පටලය බිඳ වැටීම. > තර්කුව සෛලයේ ධ්‍රැව දෙසට ගමන් කිරීම. > ඇතැම් තර්කු තන්තු වර්ණදේහ වල සෙන්ට්‍රොමියර ප්‍රදේශයේ කයිනෙටොකෝර්වට තදින් සම්බන්ධ වීම.
- යෝග කලාව :-
> කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලට පැමිණීම. >වර්ණදේහ වල කයිනෙටොකෝර්වට සම්බන්ධ තර්කු තන්තු සංකෝචනය වීම හේතුවෙන් වර්ණදේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල තර්කු වලට සමාන දුරකින් පිහිටියෝග කලා තලයේ සෛලයේ පරිධිය වටා සකස් වීම.
ආශ්‍රිත සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
අනූනන විභාජනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිසරසවිය සතුව Overview of Cell Biology/Mitosis පිළිබඳ ඉගෙනුම් මූලාශ්‍ර ඇත.