අනුෂ්ක සතරසිංහ (තවද: අනුෂ්ක රංගන සතරසිංහ) යනු ටෙලි නාට්‍ය නළුවෙකි.

අනුෂ්ක සතරසිංහ
Anushka Satharasinghe
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
වෙනත් නම්අනුෂ්ක රංගන සතරසිංහ
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවටෙලි නාට්‍ය නළු
ප්‍රසිද්ධව ඇත්තේටෙලි නාට්‍ය නළු
ආගමබෞද්ධ

සහන් විජේසිංහ නිෂ්පාදිත ‘කප් සුවහස් කල්' ටෙලිනාට්‍යයෙ ‘ලෙලුම්’ කියන උපාධිය හිමි කර ගත් තරුණයෙකු ලෙස රඟ පාමින් අනුෂ්ක පංචි තිරයට පිවිසියේය.

තවද මේ සුරම්‍ය පාරාදීසේ' ටෙලි නාට්‍යයේ අනුෂ්කගේ ‘දිමිත්‍රි චරිතය කා අතරත් ජනපි‍්‍රයත්වයට පත්ව තිබේ.

අනුෂ්ක සතරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු නාලන්දා ජනමාධ්‍ය ඒකකයේ හිටපු විධායක සාමාජිකයෙකි.

ආශ්‍රිත සංස්කරණය

  • "ඉසිවර රණකෙළි දැන් රූපවාහිනියේ". සරසවිය පුවත්පත. 2011/11/10. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=අනුෂ්ක_සතරසිංහ&oldid=444040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි