අනුරාධපුර පූජනීය නගරය
ලෝක උරුම ලැයිස්තුවේ සටහන් කර ඇති නම ලෙස යුනෙස්කෝව මගලින් ආගම් ලෙස වර්ගීකරණය මහා වංශයේ විස්තර කර ඇති ආකාරය අනුව අනුරාධපුරය පසුතලය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: ii, iii, vi |
මූලාශ්‍ර | 200 |
අභිලේඛනය | 1982 (6වන සැසිය) |
හා වශංයේ විස්තර කර ඇති ආකාරය අනුව අනුරාධපුරයෙහි පසුකලය
මහාවංශය පවසනනේ ඔහු උප නගර 4 ක් මන්ම අභය වැවද, පොදු සුසාන භූමියද, මරණ දණ්ඩනය නියම කරන ස්ථානය, බස්නාහිර රැජිනයන්ගේ දෙව්මැදුර, වෙනස්වන නුග හා රෝගයන්ට අධිපති යක්ෂයාගේ ගල් රෑපවද, යෝන්ස් භුමිය හා විශාල කැපකිරිමේ නිවසද සඳහා මෙන්ම සකසා මේ සියල්ල ඔහු බටහිරි දොරටුව අසල පිහිටුවිය. විල්ලෙම් ග්රෙගර් පාලකයා නිගණ්ඨ ජෝතිය සඳහ නිවසයක් සැදු එම සුසාන භුමියේම නැගෙනහිර වන්නම බොහෝ තාපසයෙන් සඳහා ආරාමයක් ගොඩවෙන ලදි ඉදිරි පස දිශාවේ ජෝතියගේ නිවාස හා මෙම දිගාවේ ගාමිණි වැව තැනුවා සේම ඔහු තැනි තැන යන දානය පමණක් වළදන තවුසන් සඳහා ආරාමයක්ද ආජිවකයන් සඳහා නිවහනක්ද, බ්රහ්මණයන් සඳහා වාසස්ථාන මෙන්ම රෝගයන්ගෙන් වැළැකීම සඳහා රෝගීන්ට ආරෝග්යශාලා හා ශාලාවක් ද මෙම ස්ථානයේම ඔහු ගොඩනවෙන ලද බව මාහවංශය x හි සඳහන්ය. විල්හෙලම් ග්රේගර් 4 වන සියවසේදි පණ්ඩුකාභය රජු එය නම අගනුවර කරගත් බව පැවසෙන අතර ඔහු නගරය හා එහි උප නගර හොද සැලසුමකට අනුව සැකසුවේය. ඔහු චින්තරාජ හා කලාවේලි වැනි යක්ෂයන් සඳහා සිද්ධස්ථාන ස්ඛාපිත කලේය. සෑම අවුරැද්දකටම යක්ෂයන් ච්තය වෙන ආගමික පුජා මිදි යුෂ යාදා රාජකීය පරිශුය තුල අර්ථ දෙවියන් වෙත පුජා කරනු ලැබේ. ඔහු සුසාන භූමියත් සඳහා භුමියත් ද, මරණින්න දන්ඩනය සඳහා ස්ථානයක්ද බස්නාහිර රැජින සඳහා දෙව්ැදුකරද, පිච්ච මාරජිනි, වෙස්සවන නුගගස, වාසදේව තල්ගස, යෝනික නිවාස සහ විශාල වශයෙන් කැපවුණු නිවාස වේ. දායකයන් සඳහා කාර්යයන් පැවර අතර ඔවුන් සඳහා සම්මානයන් ඇති කරන ලදී. තැනින් තැන ඇවිද ගියි තවුයන් සහ ආජිවක සහ බ්රාහ්මණ වරැන් සඳහා ගෙවල් ඉදිරකරන ලදි. ඔහු ගම්මාන වල මායිම් ඇති කරන ලදි. පණ්ඩාකාභය රජ ශ්රී ලංකාවේ අගනුවර ලෙස 4 වන සියවසේයේදි පිහිටුවන ලදි.
මුල් ප්රධාන සැලස්ම අනුව නගරය සංවර්ධනය සඳහා පාලනය සහ සෞඛමය සැකැස්ම සහ ආගමික ස්ථාන සඳහා සැලසුම් කරන ලදි. පසුව ඔහුගේ පුත් මුටස්ව රාජ්ය බලයට පත්විය. ඔහුගේ හැට අවුරැදු රාජකාපයේ අනුරාධපුරය අගනුවර ලෙස පවත්වගෙන ගිය අතර ශ්රී ලංකාවේ බුද්ධධර්මය මුල් ඉතිහාසයේ වැදගත් භුමිකාවන් දැක්වු මහමේවවන් උයන ඇති කිරිමට දායක විය. ඔහුගේ අනුප්රාප්තියාවු තම පුත් දේවානම් පිය තිස්ස කලයේ එනම් බුදු රජුන් පිරිනිවාර්නයෙන් අවු 236 පසු ශ්රී ලංකාවට බුද්ධාගම රැගෙන එන ලදි. ඉන්දියානු විසු අශෝක අධිරාජ්යය දේවානම් පිය තිස්ස රජුලේ සමකලිකයකු විය. ඓතිහාසික කුම මෙම කාලපරිච්ඡේදය 250 B.C. සිට 210 B.C දක්වා විය. මෙම අවස්ථාව දකුණු ආසියාවේ වැදගත් ආගමවත් වු බුද්ධාගම සංවර්ධනය වු යුගයක ආරම්භ විය.