අනුරාධපුර කුරුසිය

අනුරාධපුරයෙහි කුරුසිය හෝ අනුරාධපුර කුරුසිය යනු, ක්‍රිස්තියානි කුරුස සංකේතයෙහි ආකාරයකි. එය වනාහී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමෙහි වඩාත් පුරාණතම සංකේතය වෙයි. [1][2][3]

අනුරාධපුර කුරුසියෙහි හෝ අනුරාධපුරයෙහි කුරුසියෙහි ගතරුව සන්නිදර්ශනයක්

කුරුසිය සංස්කරණය

1912 වසරෙහිදී කුරුසිය සොයාගන්නා ලද්දේ අනුරාධපුරයෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලදීය.[4]

ජනප්‍රිය භාවිතය සංස්කරණය

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයෙහි නිල ලාංඡනයෙහි අනුරාධපුර කුරුසිය දක්වන ලදි. [5]

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ඔස්වල්ඩ් ගෝමිස්, ගෞරව සහිතව විශ්‍රාමලත් (22 අප්‍රේල් 2011). "ද ක්‍රොස් ඔෆ් අනුරාධපුර". ඩේලි නිවුස්. http://archives.dailynews.lk/2011/04/22/fea32.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015. 
  2. පින්ටෝ, ලෙනාඩ් (20 සැප්තැම්බර් 2013). "අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියෑනිටි ඉන් ශ්‍රී ලංකා". කලම්බු ටෙලිග්‍රාෆ්. https://www.colombotelegraph.com/index.php/a-brief-history-of-christianity-in-sri-lanka/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015. 
  3. ඇන්ටනි, තෝමස්. "ඇන්ලජිකල් රිවිව් ඔන් සෙන්ට් තෝමස් ක්‍රොස් - ද සිම්බල් ඔෆ් නසරනිස්-ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් දි ඉන්ස්ක්‍රිප්ෂන්ස්". නසරානි සිරියන් ක්‍රිස්ටියන්ස් නෙට්වර්ක්. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2015.
  4. ඒ. එම්. හෝකාට් (සංස්) (1924). ද රතන ප්‍රසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටුම්බ් ඔෆ් කිං දුට්ටගාමිණී, ප්‍රිවි ස්ටෝන්ස්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (ලංකාව). p. 51–52. ISBN 978-8-12-061093-4.
  5. සිල්වා, සුනිල් ද. "පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා නිල ලාංඡනය". කොළඹ අගරදගුරු පදවිය. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.

තවදුරටත් කියවීම සංස්කරණය

  • හොකාට්, ආතර් මොරිස් (1996). ද රතන පසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටූම්බ් ඔෆ් කිං දුට්ටගාමිණි, ප්‍රිවි ස්ටෝන්ස් (යළිමුද්‍රණය ed.). ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-8-12-061093-4.
  • Temporini, Hildegard (1982). Politische Geschichte (Provinzen und Randvölker: Sizilien und Sardinien; Italien und Rom; Allgemeines). Walter de Gruyter. ISBN 978-3-11-007175-7.

බාහිර සබැඳි සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_කුරුසිය&oldid=591235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි