අනුක්‍රම තොට
පරිගණනයෙහි, අනුක්‍රම තොටක් යනු එය හරහා එක් වරකට බිටු එකක් පමණක් ( සමාන්තර තොටකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින්) ඇතුලතට හෝ පිටතට හෝ තොරතුරු හුවමාරු සිදුකෙරෙන අනුක්‍රම සන්නිවේදන භෞතික අතුරු මුහුණතකි .[1] පෞද්ගලික පරිගණක ඉතිහාසයේ බොහෝ කාලසීමාවක් පුරාවටම, අනුක්‍රම තොට තුලින් සිදුවන දත්ත හුවමාරුව වෙතින් පරිගණකයක් හා ටර්මිනල වැනි උපකරණ සහ බොහෝ පර්යන්ත අතර සම්බන්ධය පවත්වා ගන්නා ලදි.

IBM PC ගැළපෙන පරිගණයක අනුක්‍රම තොටක් සඳහා භාවිතා කෙරුනු පුරුෂ DE-9 සම්බන්ධකය හා අනුක්‍රම තොට සංකේතය. (තුඩුසැකසුම)
ආශ්‍රිතසංස්කරණය
- ↑ වෙබොෆීඩියා (2003-09-03). "වට් ඊස් ් සීරියල් පෝට්? - වෙබොෆීඩියා පරිගණක ශබ්දකෝෂය වෙතින් වචනයෙහි අර්ථදැක්වීම". Webopedia.com. සම්ප්‍රවේශය 2009-08-07.