අනියම් බිරිඳක යනු විවාහ වී සිටින පිරිමියකු සමග දීර්ඝ කාලීන ව ආදර සම්බන්ධතා සහ/හෝ ලිංගික සම්බන්ධතා​​ පවත්වන කාන්තාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=අනියම්_බිරිඳ&oldid=605889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි