අන්සැරි එක්ස් (X) කුසලානය

අන්සැරි එක්ස් (X) කුසලානය

“Ansari X PRIZE” යනු නව අජටාකාශ යානා තැනීමේ අභියෝගයකි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 10,000,000කි. සති දෙකක කාලය තුළ දී මිනිසුන් සහිත අභ්යාrවකාශ යානයක් දෙවරක් අභ්යා.වකාශගත කිරීම මෙම අභියෝගයයි. එයට සහභාගී විය හැක්කේ රාජ්ය්ය නොවන සංවිධානවලට පමණක් වන අතර එහි අරමුණ වූයේ අඩු වියදම් අභ්යාවවකාශ චාරිකා දිරි ගැන්වීමයි.

2004 ඔක්තෝබර් 4  දා (පළමු චන්ද්රියකාව ගුවන්ගත කිරීමෙන් වසර 47 පසු) Burt Rutan විසින් සැලසුම් කරන ලද අභ්යා වකාශ යානයක් මෙම අභියෝගය ජය ගන්නා ලදී. එයට මූල්යරමය ප්රසතිපාදන සපයනු ලැබුවේ මයික්රෝසොෆ්ට් සමාගමේ සම නිර්මාතෲ පෝල් ඇලන් විසිනි. ජයග්රා්හකයාට ඇ.ඩො. මිලියන 10 ත්යාාග මුදල පිරිණැමුන ද ඒ වන විට නව තාක්ෂණික දියුණු කිරීම සඳහා ඔවුහු ඇ.ඩො. මිලියන 100 අධිකව වැය කර තිබුණි.

මෙයට පසු 2006 ඔක්තෝබරයේ දී දෙවන අභියෝගය Archon X PRIZE , 2006 ඉදිරිපත් කෙරුණි. ඉන්පසු තෙවන හා සිව්වන අභියෝග ලෙස Automotive X PRIZE ද පිරිනමන ලදී. (2007 සැප්තැම්බර්වලදී) සිව්වැනි ත්යාeගය වූ Google Lunar X PRIZE ඉදිරිපත් කරන ලදී.




http://en.wikipedia.org/wiki/Ansari_X_PRIZE