අන්ප්‍රාන්තයක සිමාවකින් වටවු ජනවාර්ගික ප්‍රාන්ත පරිවෘත්තීය ආර්ථික වාදය

අන්ප්‍රාන්තයක සිමාවකින් වටවු ජනවාර්ගික ප්‍රාන්ත පරිවෘත්තීය ආර්ථික වාදය

ජනවාර්ගික කණ්ඩායම් වල ඒවාට ආවේණික වු ව්‍යාපාරත්, එම වයාපාර වල සිඝ්‍ර දියුණුවක් ගැන පරිවෘත්තිය ආර්ථික වාදයේ විග්‍රහ කොට ඇත. ජනවාර්ගික සුළු ජාතින්ගේ පරිවෘත්තික ආර්ථිකයක් සැදීම මගින් එටේ ආර්ථික දියුණුව සීඝ්‍ර කල හැකි බව එහි සදහන් කර ඇත. එහි වාසින් වන්නේ සාර්ථක ව්‍යාවසායකයන් ජනවාර්ගික සමාජය තුළ බිහිකිරීම එමෙන්ම එම ජනවාර්ගික ප්‍රාන්ත අතර ඇති තරගය නිසා ව්‍යාපාර හිමිකරැවන් තම සේවකයින්ට සිත් ඇදගන්නා සුළු වරප්‍රසාද දීමට සිදු වී ඇත. එහෙන්ම එම හිමකරැන්ට දියුණු පිටත ආර්ථිකයට වඩා සහයක් මෙම සුළු ප්‍රාන්ත නිසා ලැබේ. Alejandro Portes සහ ඔහු‍ෙග් සගයන්ගේ වත්මන් තත්තවය මෙයට කදිම උදාහරණයකි.