සිතේරාගේ ගොඩබැසීම (1717 වීනස්ගේ උපන් බිම වු සිතේරා දූපතෙන් වෙන්වීම ආදරයේ සංක්ෂිප්ත බව මූර්තිමත් කරමින් එය විදහා පාන බව බොහෝ විචාරකයෝ පවසති. අන්තෝනි වටයෙන් (1684.10.10 – 1721.07.18) යනු චලනයේ හා වර්ණ වල උත්කෲෂ්ඨ බව පෙන්වු කෙටි කාලයක් ජීවත් වු ප්‍රංශ සිත්තරෙකි. බැරක සම්ප්‍රදායේ ඔහු විසින් පුනර්ජීවනය කළ අතර එය පසුව Rococo නම් විය. ගැමි හා ශාන්ත පරිසරයන්හි භූ දර්ශණ කලාව (Fetes glands) හදුන්වාදීමේ ගෞරවය ඔහුට හිමිවිය. ඉතාලියානු ප්‍රහසනයන්හි හා බැලේ වල ආභාෂය තුලින් ඔහුගේ වඩාත් ප්‍රචලිත නිර්මාණයන් සිදු විය.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Antoine_Watteau

"https://si.wikipedia.org/w/index.php?title=අන්තෝනි_වටේයු&oldid=99397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි