අන්තරායකර ජෛවීය ද්‍රව්‍ය

මිනිසා සහ වෙනත් ජීවීන්ට අහිතකරවන්නාවූ ජෛවීය හෝ ජෛවීය සම්භවයක් සහිත ද්‍රව්‍ය අත්තරායකාරී ජෛවීය ද්‍රව්‍ය නම්වේ. මෙයට මූලිකවම අයත්වන්නේ මානව සෞඛයට අහිතකරවන්නාවූ ක්‍ෂුදුජීවීන්, වෛරස සහ ජීවී සම්භවයක් සහිත විශවර්ග වේ.

අත්තරායකාරී ජෛවීය ද්‍රව්‍ය සඳහාවූ ජාත්‍යන්තර සංඛේතය.