අන්තර් ජනන ක්‍රියාවලි

අන්තර් ජනන ක්‍රියාවලි යනු පෘථිවි අභ්‍යන්තරයේ හට ගන්නා ක්‍රියාවලීන් ය. එනම්, භූ තැටි කාරක ක්‍රියාවලිය හා භූ කම්පන,යමහල් ක්‍රියාවලිය,භූ චලන ආදීය යි.

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්_ජනන_ක්‍රියාවලි&oldid=194773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි