අන්තර් ක්‍රියාකාරී රූපවාහිනීයේ අර්ථ දැක්වීම

අන්තර් ක්‍රියාකාරි රූපවාහිනී අඩු අන්තර් ක්‍රියාකාරී (TV on-off , ශබ්දය, නාලිකා මාරු කිරීම) සිට වැඩි දියුණු කරන ලද අන්තර් ක්‍රියාකාරී (ධාවකයේ පාල‍නයෙන් තොරව සරල ඉල්ලුම මත චිත්‍රපට සැපයීම) දක්වා අඛණ්ඩතාවයක් ද උදාහරණ ලෙස නරඹන සාමාජිකයෙකු නරඹන වැඩසටහනට බලපෑම් එල්ල කෙරන අධි අන්තර් ක්‍රියාකාරීත්වය ද නිරූපණය කරයි. මේ සඳහා සුදුසුම උදාහරණයක් වන්නේ ඕනෑම ආකාරයක තිරය මත වූ තත්‍ය කාල ඡන්ද විමසීමකි. එහිදී නරඹන්නන් විසින් වැඩසටහන පැවතෙන්නේ කෙසේද යන්න පරාවර්තනය කෙරෙන තීරණ නිර්මාණයට ඡන්දය දෙයි. වැඩසටහන් සපයන්නා දක්වා නැවත යන මාර්ගයක අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් අත්දැකීම අත්‍යවශ්‍ය නොවේ.උදාහරණයක් ලෙස චිත්‍රපටයක් බාගත කළ විට සියලු පාලනය කිරීම් දේශීය විය හැක. වැඩසටහන බාගත කිරීමට සැබඳුමක් අවශ්‍ය වුවත් set-top box හෝ IRD හිදී දේශීයව ක්‍රියාත්මක කළ හැකි වාක්‍ය හා මෘදුකාංග නරඹන්නා නාලිකාවට ඇතුල් වීමත් සමඟ ස්වයංක්‍රීයව සිදු වීමට ඉඩ ඇත.