අන්තර් ආණ්ඩුවාදය - තීරණ ගැනීමේ ක‍්‍රමයක් ලෙස සංස්කරණය

මෙහි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැනීමේ ක‍්‍රමයක් ලෙස ක‍්‍රියාත්මක වේ. එහිදී, බලය සාමාජික රාජ්‍යයන් සතුව පවතින අතර, හැම විටම නොවුණත් තීරණ සියල්ලන්ගේ එකඟත්වය මත ගනු ලබයි. රාජ්‍යන් විසින් පත් කළ ස්වාධීන පුද්ගලයන් හෝ තෝරා ගත් නියෝජිතයන් විසින් එම කාර්යය සිදු කරනු ලැබේ. මෙය වර්තමානයේ බොහෝ ජාත්‍යන්තර සංවිධාන විසින් අනුගමනය කරනු ලබන ක‍්‍රමයකි.

ජර්මන් ෆෙඩරල් ක‍්‍රමය තුළ උත්තර මන්ත‍්‍රී මණ්ඩලය වන "Bundesrat of Germany" හි ආසන දරන්නේ ඉඩම් හිමියන් ය. එහෙයින් මෙම ක‍්‍රමය ෆෙඩරල් ක‍්‍රමය හා නොගැටෙන්නකි.

මීට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රමය වන්නේ ‘උත්තරජාතිකවාදය යි.’


සටහන් සංස්කරණය

Intergovernmentalism
"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්_ආණ්ඩුවාදය&oldid=472359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි