අන්තර්-අධරීය ඛාත යනු ගරීය අධරය සහ කනීය අධරය අතර පවතින ඇලි වෙති. මෙම පදයෙහි ඒක වචන ආකාරය අන්තර්-අධරීය ඛාතය වන අතර, එහි වම් පස හා දකුණු පස යනුවෙන් දෙකකි.[1]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ මාටින් එම්. බ්ලැක්; ක්‍රිස්ටිනා ඇම්බ්‍රොස්-රුඩොල්ෆ්; ලිබි එඩ්වඩ්ස්; පීටර් ජේ. ලින්ච් (29 අගෝස්තු 2008). ඔබ්ස්ටෙට්රික් ඇන්ඩ් ගයිනොකොලොජිකල් ඩර්මටොලොජි. එල්සිවියර් හෙල්ත් සයන්සස් යූකේ. p. 126. ISBN 978-0-7234-3640-9.


"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්-අධරීය_ඛාත&oldid=394643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි