අන්තර්රාජ්‍ය වාදය

අන්තර්රාජ්‍ය වාදය - තීරණ ගැනිමේ ක්‍රමයක් වශයෙන් -as a delusion making method

අන්තර්රාජ්‍‍යකරණය යනු ජාත්‍යන්තර සංවිධාන වල තින්දු ගැනිමේ ක්‍රමයකි. මෙම සංවිධාන වල බලය ඇත්තේ රාජ්‍්‍යන් සතුව වන අතර බොහෝ විට තින්දු ගැනෙන්නේ ඒකමතිකවය. රාප්ඡ්‍යන් හා නියෝජිතයන්ට මේ සඳහා පූර්ණ හැකියාව පවති. මෙය බොහෝ ජාත්‍යන්තර සංවිධාන අද යොදා ගැනේ.

අන්තර්රාජ්‍‍යවාදය ෆේඩරල්වාදය සමග නොගැටේ. ජර්මන් ෆෙඩරල් ක්‍රමයේ ඉහල මණ්ඩලය වන බුන්ඩස්රාට් මේ සඳහා උදාහරණයකි.

මෙහි ප්‍රතිවාදී ක්‍රමය වනුයේ ජාතික සිමාවන්ට ඔබ්බෙන් යන තිරණ ගැනිමේ ක්‍රමයයි.

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්රාජ්‍ය_වාදය&oldid=238982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි