අන්ගාරා (රොකට් පවුල)

අන්ගාරා රොකට් පවුල යනු, මොස්කව්-පදනමැති කෲනිචෙෆ් රාජ්‍ය පරියේෂණ සහ නිෂ්පාදන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විසින් ප්‍රවර්ධනය කෙරෙන, අභ්‍යාවකාශ-උඩුගතකෙරුම් වාහන පවුලකි. අව පෘථිවි කක්ෂය වෙත, 3,800 සහ 24,500 කිග්‍රෑ අතර එසවුම් හැකියාවක් සැපයීමට නියමිත මෙම රොකට්ටු විසින්, සෝයුස්-2 ප්‍රභේද්‍යයන් හා සමගින් එක්ව, දැනට පවතින උඩුගතකෙරුම් වාහන ප්‍රතිස්ථාපනය කරුනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

අන්ගාරා

අන්ගාරා රොකට්ටු පවුල
කාර්යය උඩුගතකෙරුම් යානය
නිෂ්පාදකයා කෲනිචෙෆ්
සම්භව රට රුසියාව
විශාලත්වය
විෂ්කම්භය 2.9 මීටර (9 අඩි 6 අඟ)
අදියර 2-3
ධාර්තාව
LEO වෙත අයබර 3,800 කිලෝග්‍රෑම් (8,400 රාත්) - 24,500 කිලෝග්‍රෑම් (54,000 රාත්)
GTO වෙත
අයබර
5,400 කිලෝග්‍රෑම් (11,900 රාත්) - 7,500 කිලෝග්‍රෑම් (16,500 රාත්)
උඩුගතකෙරුම් ඉතිහාසය
තත්ත්වය සක්‍රීය
උඩුගතකෙරුම් අඩවි ප්ලිසියෙස්කර් අඩවි 35
වස්ටෝෂ්නි
මුළු උඩුගතකෙරුම් ගණන 1 (A1.2PP: 1)
සාර්ථකත්වයන් 1 (A1.2PP: 1)
පළමු පියාසැරිය A1.2PP: 9 ජූලි 2014
හුවනයෝ (අදියර 0) - URM-1
හුවනයන් ගණන 0 හෝ 4 (පෙළ බලන්න)
එන්ජිම් 1 RD-191
තෙරපුම 1,920 kN (432,000 lbf)
විශිෂ්ට ආවේගය 310.7 තත්පර (3.047 කිමී/තත්)
දැවීම් කාලය 214 තත්පර
ඉන්ධනය RP-1/LOX
පළමු අදියර - URM-1
එන්ජිම් 1 RD-191
තෙරපුම 1,920 kN (432,000 lbf)
විශිෂ්ට ආවේගය 310.7 තත්පර (3.047 කිමී/තත්)
දැවීම් කාලය අන්ගාරා 1.2 හී තත්පර 214
අන්ගාරා A5 හී තත්පර 325
ඉන්ධනය RP-1/LOX
දෙවන අදියර - URM-2
එන්ජිම් 1 RD-0124A
තෙරපුම 294.3 kN (66,160 lbf)
විශිෂ්ට ආවේගය 359 තත්පර (3.52 කිමී/තත්)
දැවීම් කාලය 424 තත්පර
ඉන්ධනය RP-1/LOX
තෙවන අදියර - Briz-M (A5 සඳහා වෛකල්පීය)
එන්ජිම් 1 S5.98M
තෙරපුම 19.6 කිලෝනිවුටන (4,400 රාත්බර)
විශිෂ්ට ආවේගය 326 තත්පර (3.20 කිමී/තත්)
දැවීම් කාලය 3000 තත්පර
ඉන්ධනය N2O4/UDMH
තෙවන අදියර - KVTK

(A5 සඳහා ප්‍රවර්ධනය කෙරෙමින්)

එන්ජිම් 1 RD-0146D
තෙරපුම 68.6 කිලෝනිවුටන (15,400 රාත්බර)
විශිෂ්ට ආවේගය 463 තත්පර (4.54 කිමී/තත්)
දැවීම් කාලය 1,350 තත්පර
ඉන්ධනය LOX/හයිඩ්‍රජන්


මොස්කව් අසබඩ එම්ඒකේඑස් 2009 ගුවන්සන්දර්ශනයේදී අන්ගාරා රොකට්ටු වල ව්‍යාජයන්
"https://si.wikipedia.org/w/index.php?title=අන්ගාරා_(රොකට්_පවුල)&oldid=309528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි