අන්ගාරා (රොකට් පවුල)
අන්ගාරා රොකට් පවුල යනු, මොස්කව්-පදනමැති කෲනිචෙෆ් රාජ්‍ය පරියේෂණ සහ නිෂ්පාදන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විසින් ප්‍රවර්ධනය කෙරෙන, අභ්‍යාවකාශ-උඩුගතකෙරුම් වාහන පවුලකි. අව පෘථිවි කක්ෂය වෙත, 3,800 සහ 24,500 කිග්‍රෑ අතර එසවුම් හැකියාවක් සැපයීමට නියමිත මෙම රොකට්ටු විසින්, සෝයුස්-2 ප්‍රභේද්‍යයන් හා සමගින් එක්ව, දැනට පවතින උඩුගතකෙරුම් වාහන ප්‍රතිස්ථාපනය කරුනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
අන්ගාරා රොකට්ටු පවුල | |
කාර්යය | උඩුගතකෙරුම් යානය |
---|---|
නිෂ්පාදකයා | කෲනිචෙෆ් |
සම්භව රට | රුසියාව |
විශාලත්වය | |
විෂ්කම්භය | 2.9 මීටර (9 අඩි 6 අඟ) |
අදියර | 2-3 |
ධාර්තාව | |
LEO වෙත අයබර | 3,800 කිලෝග්‍රෑම් (8,400 රාත්) - 24,500 කිලෝග්‍රෑම් (54,000 රාත්) |
GTO වෙත අයබර |
5,400 කිලෝග්‍රෑම් (11,900 රාත්) - 7,500 කිලෝග්‍රෑම් (16,500 රාත්) |
උඩුගතකෙරුම් ඉතිහාසය | |
තත්ත්වය | සක්‍රීය |
උඩුගතකෙරුම් අඩවි | ප්ලිසියෙස්කර් අඩවි 35 වස්ටෝෂ්නි |
මුළු උඩුගතකෙරුම් ගණන | 1 (A1.2PP: 1) |
සාර්ථකත්වයන් | 1 (A1.2PP: 1) |
පළමු පියාසැරිය | A1.2PP: 9 ජූලි 2014 |
හුවනයෝ (අදියර 0) - URM-1 | |
හුවනයන් ගණන | 0 හෝ 4 (පෙළ බලන්න) |
එන්ජිම් | 1 RD-191 |
තෙරපුම | 1,920 kN (432,000 lbf) |
විශිෂ්ට ආවේගය | 310.7 තත්පර (3.047 කිමී/තත්) |
දැවීම් කාලය | 214 තත්පර |
ඉන්ධනය | RP-1/LOX |
පළමු අදියර - URM-1 | |
එන්ජිම් | 1 RD-191 |
තෙරපුම | 1,920 kN (432,000 lbf) |
විශිෂ්ට ආවේගය | 310.7 තත්පර (3.047 කිමී/තත්) |
දැවීම් කාලය | අන්ගාරා 1.2 හී තත්පර 214 අන්ගාරා A5 හී තත්පර 325 |
ඉන්ධනය | RP-1/LOX |
දෙවන අදියර - URM-2 | |
එන්ජිම් | 1 RD-0124A |
තෙරපුම | 294.3 kN (66,160 lbf) |
විශිෂ්ට ආවේගය | 359 තත්පර (3.52 කිමී/තත්) |
දැවීම් කාලය | 424 තත්පර |
ඉන්ධනය | RP-1/LOX |
තෙවන අදියර - Briz-M (A5 සඳහා වෛකල්පීය) | |
එන්ජිම් | 1 S5.98M |
තෙරපුම | 19.6 කිලෝනිවුටන (4,400 රාත්බර) |
විශිෂ්ට ආවේගය | 326 තත්පර (3.20 කිමී/තත්) |
දැවීම් කාලය | 3000 තත්පර |
ඉන්ධනය | N2O4/UDMH |
තෙවන අදියර - KVTK (A5 සඳහා ප්‍රවර්ධනය කෙරෙමින්) | |
එන්ජිම් | 1 RD-0146D |
තෙරපුම | 68.6 කිලෝනිවුටන (15,400 රාත්බර) |
විශිෂ්ට ආවේගය | 463 තත්පර (4.54 කිමී/තත්) |
දැවීම් කාලය | 1,350 තත්පර |
ඉන්ධනය | LOX/හයිඩ්‍රජන් |