අනන්‍යතාවය යනු,

අනන්‍යතාවය යනු යම් දෙයක් ඒ වූ දෙයට පමණක් විශේෂ වේ නම් එය එහි අනන්‍යතාව ලෙස සරලව හැඳින්විය හැකිය. යම්කිසි රටක ජාතික සංකේත පත් කරනු ලබන්නේ ඒවා ඒ රටට පමණක් ඇති හෙයින් හෝ ඒ රට සොයාගත් හෙයින් එම රටෙහි අනන්‍යතාව තහවුරු කරගෙන ඒ රට හඳුනාගැනීමට පහසු වන ලෙසිනි. පුද්ගල අනන්‍යතා පත්‍රයෙහි ඇති නම , ගම , උපන්දිනය වැනි දේ තමාටම අනන්‍ය වන නිසා තමාව හඳුනා ගැනීමට අහසු වෙයි. තමාට අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම තමාගේ කටයුත්තක් මිස තව කෙනෙකුගේ කටයුත්තක් නොවේ....

"https://si.wikipedia.org/w/index.php?title=අනන්‍යතාව&oldid=579027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි