අධිෂ්ඨානය යනු අසීරු අරමුණක් වෙනුවෙන් උත්සාහවන්ත ව බාධක මැඬ පැවැත්වීම සඳහා සම්බන්ධ වන ධනාත්මක සහ භාවාත්මක හැඟීමකි. [1][2] එනම් අරමුණ කරා ළඟා වීමට ප්‍රථම එය සම්පූර්ණ කර ගැනීම සඳහා උපකාරී වන හැසිරීම සඳහා පෙලඹ වීමක් අධිෂ්ඨානය මඟින් සිදු වේ. මිනිසුන් අධිෂ්ඨානය සලකන්නේ චිත්තාවේගයක් ලෙස බව ඇතැම් ප්‍රායෝගික පර්යේෂණ මඟින් අදහස් කෙරේ. එනම් අධිෂ්ඨානය යනු දැනුවත් ව හට ගන්නා තත්ත්වයකට පමණක් සීමා නොවන නො දැනුවත් ව ද සිතේ හට ගන්නා තත්ත්වයක් බවයි. [3] මනෝවිද්‍යා සාහිත්‍යයේ, අභියෝගය හා උද්යෝගය වැනි වෙනත් පද වලින් ද අධිෂ්ඨානය පිළිබඳ ව පර්යේෂණ සිදු කර තිබේ. අනෙකුත් ධනාත්මක චිත්තාවේග සමඟ සසඳා බලන විට එමගින් පෙනී යන්නේ අධිෂ්ඨානය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම අඩු බවකි. [2][4]

මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ, විවිධ චිත්තාවේග පිළිබඳ ව සිදු කළ බොහෝ පර්යේෂණ වල දී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඍණාත්මක චිත්තාවේග සහ ඒ හේතුවෙන් ඇති වන හැසිරීම් කෙරෙහි ය. [5] කෙසේ වෙතත්, මෑතක දී සිදු කළ අධිෂ්ඨානය පිළිබඳ ධනාත්මක මනෝ විද්‍යා අධ්‍යයන වල ඇතුළත් වන්නේ අධිෂ්ඨානය යනු උත්සාහ කිරීම සහ සාර්ථක වීම වැනි වැදගත් ප්‍රතිඵල කරා පුද්ගලයන් යොමු කරවන ධනාත්මක චිත්තාවේගයක් ලෙසය.

ප්‍රධාන න්‍යායයන් සංස්කරණය

ස්වයං අධිෂ්ඨාන න්‍යාය සංස්කරණය

ජෛව මනෝ සමාජීය ආකෘතිය සංස්කරණය

තක්සේරු න්‍යාය සංස්කරණය

ප්‍රායෝගික සොයාගැනීම් සංස්කරණය

චිත්තවේගීය අත්දැකීම් සංස්කරණය

චිත්තවේගීය ප්‍රකාශනය සංස්කරණය

යෙදීම් සංස්කරණය

පන්ති කාමරය, සේවා ස්ථානය සහ පවුල් පරිසරය සංස්කරණය

සෞඛ්‍යය සහ යහපැවැත්ම සංස්කරණය

අන්තර් පුද්ගල සම්බන්ධතා සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

 

  1. Kirby, L.D., Morrow, J., & Yih, J. (2014). The challenge of challenge: Pursuing determination as an emotion. In M. M. Tugade, M. N. Shiota, & L. D. Kirby (Eds.), Handbook of Positive Emotions. New York: Guilford Publications, Inc.
  2. 2.0 2.1 Smith, C. A. (1991). The self, appraisal, and coping. In C. R. Snyder & D. R. Forsyth (Eds.), Handbook of Social and Clinical Psychology: The Health Perspective. New York: Pergamon press.
  3. Clore, G. L., Ortony, A., & Foss, M. A. (1987). The psychological foundations of the affective lexicon. Journal of Personality and Social Psychology, 53(4), 751-766.
  4. Griskevicius, V., Shiota, M. N., & Neufeld, S. L. (2010a). Influence of different positive emotions on persuasion processing: A functional evolutionary approach. Emotion, 10(2), 190-206.
  5. Fredrickson, B. L. (1998). What good are positive emotions? Review of General Psychology, 2, 2, 300-319.
"https://si.wikipedia.org/w/index.php?title=අධිෂ්ඨානය&oldid=482562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි