අධිත්ථාන
පාලි ධර්ම ග්රන්ථ නාමාවලියේ දීඝ නිකාය සූත්‍රයෙහි ඇතුලත් “එක්ව සජ්ඣායනය කිරීම” (දීනි 33) හි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සඳහන්කර ඇත්තේ‚ බුදුන්වහන්සේ අධිත්ථාන ය වර්ග හතරකට බෙදා ඇති බවටය. ඒ පහත සඳහන් ව ඇති අයුරෙන්ය:
ප්‍රඥාව තේරුම් ගැනීමම (පන්නා) |
සත්‍යය (සත්තා) |
ත්‍යාගශීලී බව (දාන ) |
සන්සුන් බව (උපසමා) |