අධ්‍යාපන මෘදුකාංග
පරිගණක ආධාරයෙන් ඉගැන්වීම හෝ ඉගෙනගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග අධ්‍යාපන මෘදුකාංග නම් වේ. අධ්‍යාපන මෘදුකාංග විශාල සංඛ්‍යාවක් ඇත.
මෙහෙයුම් පද්ධතිසංස්කරණය
අධ්‍යාපන මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X, iOS, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිසංස්කරණය
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබට පෙර නිමියෙන්ම අධ්‍යාපනික මෘදුකාංග ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ බාගත කර ගැනීමට ද හැකියාව පවති. මිට අමතරව "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" මගින් ද ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය තුල භාවිතා වන නිදහස් හා විවෘත අධ්‍යාපනික මෘදුකාංග පිළිබද තොරතුරු ලබා ගත හැක.
අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයක් පහත දක්වා ඇත.
- ISURU Linux
- Ubuntu
- Kubuntu
- Edubuntu
- OpenMandriva
- Mageia
- UberStudent
- openSUSE Education (openSUSE-Edu Li-f-e)
- Sugar-on-a-Stick
- Qimo
- Ubermix
- Skolelinux/Debian-Edu
- EduLinux
අධ්‍යාපන මෘදුකාංගසංස්කරණය
ලිනක්ස් මෘදුකාංගසංස්කරණය
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග

Microsoft Windows හා Mobile මෘදුකාංගසංස්කරණය
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග

Apple Mac OS X හා iOS මෘදුකාංගසංස්කරණය
Android/Linux මෘදුකාංගසංස්කරණය
මෙයද බලන්නසංස්කරණය
අඩවියෙන් බැහැර පිටුසංස්කරණය
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Android මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග

- Apple Mac OS X හා iOS මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග