අතුල විජේසිංහ
ගෞරවණීය අතුල විජේසිංහ (ඉංග්‍රීසි: Athula Wijesinghe) මහ ඇමති වයඹ.
ගෞරවණීය අතුල විජේසිංහ | |
---|---|
![]() | |
පුද්ගලික තොරතුරු | |
උපත | කුරුනෑගල |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | නීතිඥ |
ජීවන සටහන්
සංස්කරණයමෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.