මහාචාර්ය අතුල ගුණවර්ධන (ඉංග්‍රීසි: Athula Gunawardena) යනු ඇමරිකාව විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය වරයායි.

අතුල ගුණවර්ධන
උපත
නිවහනඇමරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේගණිත හා පරිගණක පීඨ මහාචාර්ය
ආගමබෞද්ධ

අතුල ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අතුල_ගුණවර්ධන&oldid=457089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි