අතථ්‍ය මතකය

පරිගණක මතක කලමනාකරණ ක්‍රමවේදයක්
(අතත්‍ය මතකය වෙතින් යළි-යොමු කරන ලදි)

කිසියම් ක්‍රියාවලියක් (Process) සඳහා ප්‍රධාන මතකය ප්‍රමාණවත් නොවන විට දෘඩ තැටියෙහි ඉඩ ප්‍රධාන මතකය ලෙස භාවිත කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයකි.

සක්‍රීය සප්‍රමයක් සහ සෘප්‍රආඋයක [NB 1]අක්‍රීය මතකයක් සංයෝග කරන අතථ්‍ය මතකය විසින් විශාල පරාසයක යාබද යොමු සදයි.


සටහන් සංස්කරණය

  1. මුල් පද්ධතීන් බෙර භාවිතා කලහ; වර්තමාන පද්ධතීන් තැටි හෝ ඝණ-අවස්ථා මතක භාවිතා කරති
"https://si.wikipedia.org/w/index.php?title=අතථ්‍ය_මතකය&oldid=623660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි