අඬුව යනු කිසියම් වස්තුවක් අල්ල ගැනීම සඳහා යොදාගන්නා උපකරණයකි. බොහෝවිට ලෝහමය දඬු දෙකකින් අඬුව සාදා තිබේ. භාවිතය අනුව බොහෝ වර්ග වල අඬු බිහි වී ඇත.

අත් අඬුවක්

ගැලරිය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අඬුව&oldid=269446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි