අටමස්ථානාධිපති
ක්‍රි.ව. 1872දී බ්‍රිතාන්‍ය ලංකාවේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඇතිකල තනතුරකි. ඉංග්‍රීසි නිලධාරීන් විසින් අටමස්ථානය ලෙස නම්කල අනුරාධපුරයේ බෞද්ධ ආගමික ස්ථාන ස්ථාන 8ක පාලක තනතුරුයි.