අජිනොමොටෝ සමාගම

ජපන් ආහාර සහ ජෛව තාක්ෂණ සමාගමකි

අජිනොමොටෝ (味の素株式会社 Ajinomoto Kabushiki-gaisha) ජපන් සමාගමකි. කුළුබඩු වර්ග, පිසින තෙල් වර්ග, රස කාරක, ඇමයිනෝ අම්ල සහ ඖෂධවේදීමය බෙහෙත් ආදිය නිපදවයි

අජිනොමොටෝ

AJI-NO-MOTO (味の素, "essence of taste") සමාගමක වෙළඳ ලකුණක් මුල් නිශ්පාදනයකි මොනොසෝඩියම් ග්ලූටමේට්.

"https://si.wikipedia.org/w/index.php?title=අජිනොමොටෝ_සමාගම&oldid=607663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි