අජිත් දසනායක
ශ්‍රී ලංකාවේ ඇති දේශීය අමුද්‍රව්‍ය යොදා නව ආහාර වර්ග නිර්මාණය කරන්නෙකි.[1]
යොදාගන්නා අමුද්‍රව්‍ය සංස්කරණය
- ඕලු හාල්
- කුරහං
- කරවිල
- අළු කෙහෙල්
- සුදු ළුණු
- ඉඟුරු
- කොස් ඇට
ආහාර වර්ග සංස්කරණය
- කේක්
- විස්කෝතු
- පාං
- පිට්ටු
- නූඩ්ල්ස්
- පාන වර්ග
ලද සම්මාන සංස්කරණය
- ශිල්ප ජාතික සම්මාන 2008
- ජනාධිපති සම්මාන 2010
- සහසක් නිමැවුම් සම්මාන 2012
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2008/11/30/fin27.asp, ප්‍රතිෂ්ඨාපනය 2012-11-14