අජන්තා රණසිංහ
රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ (30 මැයි 1940 - 27 පෙබරවාරි 2016), ජනප්‍රිය අජන්තා රණසිංහ ලෙසින්, සම්මානලාභී ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු, ගීත රචකයෙකු, කවියෙකු සහ නවකතාකරුවෙකු විය. [1] රට තුළ මෙතෙක් බිහි වූ වඩාත්ම කැපී පෙනෙන [2] සහ සාරවත් ගී පද රචකයෙකු ලෙස සැලකේ, වසර 40 ක වෘත්තීය ජීවිතය තුළ ඔහු චිත්‍රපට 60 කට ආසන්න ප්‍රමාණයකට සහ ගීත 400 කට වඩා වැඩි ප්‍රමාණයකට දායක විය.[3]
අජන්තා රණසිංහ | |
---|---|
දේශීය නම | අජන්තා රණසිංහ |
උපත | රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ 30 මැයි 1940 තලම්මහර, කුරුණෑගල, බ්‍රිතාන්‍ය ලංකාව |
මියගිය දිනය | 27 February 2016 කොළඹ ජාතික රෝහල, ශ්‍රී ලංකාව | (වයස 74)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
පුරවැසිබව | Sri Lankan |
අධ්‍යාපනය | St. John's College, Nugegoda |
රැකියාව | Broadcaster, lyricist, poet, novelist |
සක්‍රීය වසර | 1976–2015 |
ප්‍රධාන නිර්මාණ | Lyrics |
කලත්‍රයා(යන්) |
|
දරුවන් | Saranga Ranasinghe Devalochana Ranasinghe |
ප්‍රසිද්ධ ගී
සංස්කරණයවිවිධ යුගවල ගායක ගායිකාවන්ට ගීත 4000කට අධික ගීත සංඛ්‍යාවක් රචනා කර ඇත..[4][5]
- ආදර සැමරුම් කැටිවු
- Adaraneeya Wasanthe
- Api Ayeth Hamu
- ආශා නිරාශා මැවු
- Bodhiye Viharaye'
- Bol Vee Ahuru
- Bonda Meedum Kadurelle
- Budun Methun Lowa Uththama
- Daesama Riddana
- Dawasak Thiyewi
- Degoda Thala Ganga Gala
- දිනෙක මතුදා
- Duhul Meedume Sihil Maruthe
- Duras Wannata Me Lesin
- Duwa Maa Wage
- Game Kopi Kade
- Ganga Jale
- Gela Wata Banda Wu
- Hanga Gallene
- Hindi Vadan
- Hiru Nonegeewa
- Igillila Yanna Yan
- Indunil Gangulal
- Irata Udin Sakwalata Udin
- Ira Udin
- Ira Wata Yana Girawun
- Ithin Ane
- කල්පනා ලොව මල් වනේ
- Kanden Eha
- Keena Dam Mitak
- කිරි කවඩි සිනා
- Kiri Sudu Sele
- Koho Koho Kohe Idan
- Kurullo Nube Thalen
- Mage Dinapothehi
- Mage Kadulin Nimawu
- Mage Lowata Oba
- Malanika Mathakayen
- Mal Parawena Loke
- Mal Pokuru Pokuru
- Mala Giraa Gela
- Mangala Mal Dama
- Mata Mani Wage
- Mata Wasana
- Me Ayurin Api
- Me Mai Gaha Yata
- Me Pasal Meda Midulai
- Me Seetha Nille
- Midule Athana Nango
- Muthumenike Ude Rayin
- Ninda Nena Rathriye
- Niranjala Katado
- Nirwana Swarna Dwarayen
- පාලු සුසානේ
- Paloswaka Sanda Payanu
- Parami Dam Puramu
- Pata Podak Thilakala
- Pem Rajadahane
- Pemathura Hengum
- Pokuru Pokuru Mal Senakili
- Punchi Dawas Wala
- Ra Dolos Paye
- Ra Duru Rata Me
- Ra Pal Rakina
- Ra Vee La Ai Me Ude
- Rali Palama Sudu Patata
- Rallen Rallata Pawena Oruwe
- Rana Hansa Yuwala
- Ran Kenden Beda
- Raththaran Pem Purane
- Ruwan Wala Wimane
- Salalihiniyo
- Sanda Sangi (Praveena teledrama song)
- Sath Ruwan Wassa
- Seegiri Landune
- Sihala Kalakaruwaneni
- Sihina Nelum Mal
- Sili Sili Seethala Alle
- Siri Bo Meda
- Sithata Danena Me Lathawul
- Sudu Sesathak Wan
- Suwanda Dani Danenawa
- Suwanda Dena Malwane
- Tharu Arundati
- Ukulata Nawath
- Veedi Kone Mawatha Addara
- Wala Theerayen Eha
- Wanka Giriya
- Werale Muhuru Walle
- Villuda Punchi Depa
- Yaluwe Sithin Hadannepa
- Yadha Bime Awi
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Artist Details – Ajantha Ranasinghe". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Dr Ajantha Ranasingha: Mahathmaya Sign In journalism & Sinhala Song". colombotelegraph. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Death of Ajantha Ranasinghe". Daily News. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Written by Ajantha Ranasinghe". sinhalasongbook.com. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Lyrics of අජන්තා රණසිංහ". lklyrics. සම්ප්‍රවේශය 15 February 2018.