අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය
මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. (2013 ජූනි) |
This article needs more links to other articles to help integrate it into the encyclopedia. (2013 ජූනි) |
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය[1] (ආසියාන් /iconˈɑːsi.ɑːn/ AH-see-ahn,[2] විරල ලෙසින් /ˈɑːzi.ɑːn/ AH-zee-ahn)[3][4] යනු අග්නිදිග ආසියාවේ රටවල් දහයකින් සමන්විත, භූ-දේශපාලනීය සහ ආර්ථික සංවිධානයක් වන අතර එය 1967 අගෝස්තු 8 දිනදී ඇරඹුනේ ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය විසිනි. මූලස්ථානය -: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර
පරමාර්ථ -:. •සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සාමාජික රටවල ක්‍රියාත්මක කිරිම . •අන්යෝනය සහයෝගිතාව මත සහයෝගයෙන් පර්‍යෙෂණාත්මක අංශ දියුණු කිරීම . • කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂෙත්‍රයේ දී වඩාත් සඵලතාව සදහා එක්සත් වීම. • සාමාජික රටවල වෙළඳ කටයුතු දියුණු කර ගන්නා අතරම ජාත්‍යන්තර වාණිජ කටයුතුවල දී ඇති ප්‍රශ්න හැදැරීමේ මාර්ග දියුණු කිරීම . •සාමාජික රටවල ජනජීවිතය උසස් කිරීම හා සන්නිවේදන මාර්ග දියුණු කිරීම .
ආශ්‍රිතසංස්කරණය
- ↑ "Overview". ASEAN. 26 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2009.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ VOA.gov, Search Voice of America
- ↑ "NLS/BPH: Other Writings, The ABC Book, A Pronunciation Guide". 8 May 2006. 12 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2009.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ Asean.org, ASEAN-10: Meeting the Challenges, by Termsak Chalermpalanupap, Asean.org, ASEAN Secretariat official website. Retrieved 27 June 2008.
මෙම ලිපිය ප්‍රවර්ගකරණයට අනුව ප්‍රවර්ග කර නොමැත. ප්‍රවර්ග එක් කරමින් ප්‍රවර්ගකරණයට දායක වන්න. (ජූනි 2013) |