පෝර, කාබනික සහ අකාබනික ලෙස වර්ගීකරණයට ලක් වෙයි. අකාබනික පෝර (ඉංග්‍රීසි:  Inorganic fertilizers) බොහො විට කෘත්‍රිම පෝර ලෙස ද හැඳින්වෙන්නේ ඒවා නිෂ්පාදනයට විවිධ රසායනික ප්‍රතිකාර භාවිතා කිරීමට සිදු වන නිසාය.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. J. Benton Jones, Jr. "Inorganic Chemical Fertilisers and Their Properties" in Plant Nutrition and Soil Fertility Manual, Second Edition. CRC Press, 2012. ISBN 978-1-4398-1609-7. eBook ISBN 978-1-4398-1610-3.
"https://si.wikipedia.org/w/index.php?title=අකාබනික_පෝර&oldid=586669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි