අංගරචනය යනු ශ්‍රී ලාංකීය වේදිකා නට්‍යයන්හි වැදගත්වූ අංගයකි. නළුවෙකු රගපාන චරිතයට සුදුසු ආකාරයට හැඩ ගැන්වීම අංග රචනය නම් වේ.

අංගරචනය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වේ.

  1. ස්වාභාවික/සරල අංගරචනය
  2. චරිතාංග අංගරචනය
"https://si.wikipedia.org/w/index.php?title=අංග_රචනය&oldid=603804" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි