ඒක පක්ෂ ක්‍රමය

(One-party state වෙතින් යළි-යොමු කරන ලදි)
Systems of government
Republican forms of government:
  Presidential republics with an executive presidency separate from the legislature
  Semi-presidential system with both an executive presidency and a separate head of government that leads the rest of the executive, who is appointed by the president and accountable to the legislature
  Parliamentary republics with a ceremonial and non-executive president, where a separate head of government leads the executive and is dependent on the confidence of the legislature
  Republics in which a combined head of state and government is elected by, or nominated by, the legislature and may or may not be subject to parliamentary confidence

Monarchical forms of government:
  Constitutional monarchies with a ceremonial and non-executive monarch, where a separate head of government leads the executive
  Semi-constitutional monarchies with a ceremonial monarch, but where royalty still hold significant executive or legislative power
  Absolute monarchies where the monarch leads the executive

  Countries where constitutional provisions for government have been suspended
  Countries which do not fit any of the above systems (e.g. provisional government or unclear political situations)

ඒක පක්ෂ ක්‍රමය, (ඉංග්‍රීසි:  one-party state, single-party state, one-party system, single-party system) දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි.[1] කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය. මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක. චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන්, ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ.

ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Clark, William Roberts; Golder, Matt; Golder, Sona Nadenichek (23 March 2012). Principles of Comparative Politics (ඉංග්‍රීසි බසින්). SAGE. ISBN 9781608716791.
"https://si.wikipedia.org/w/index.php?title=ඒක_පක්ෂ_ක්‍රමය&oldid=563437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි