සාකච්ඡාව:ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

Mado-giwa no teeburu wo onegai shimasu. සඳහා වන යන්න ප්‍රකාර Madogiwa යන්න ජපන් බසින් මඩොගිව වෙයි. ---ශ්වෙත (talk) 15:22, 29 ජූනි 2012 (යූටීසී)Reply


ජපන් භාෂාවේ "ඩ" ශබ්දය නැහැ නේද ? මම දන්නා තරමින්, "ඩ" වෙනුවට යොදාගන්නේ "ද" ශබ්දයයි. - Ishani (talk) 11:28, 30 ජූනි 2012 (යූටීසී)Reply

මා ඉහත දැක්වූ ශබ්ද කිරීමෙහිදී උච්චාරනය කරන්නිය ජපන් ජාතික වන අතර අදාල වචනය එහිදී උච්චාරණය වෙයි. ජපන් බස ගැන ඔබ කියවා ඇති දෙය පිළිබඳ නිගමනයකට ඒමට ඔබටම හැක. --- ශ්වෙත (talk) 17:44, 30 ජූනි 2012 (යූටීසී)Reply
Return to "ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය" page.