ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය

ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය යනු ජපාන ජාතික රූපවාහිනී ශිල්පියෙක් සහ යුනිසේෆ් සුහදත්වයේ තානාපතිවරයෙක්වූ තෙත්සුකෝ කුරොයානගි විසින් රචිත ළමුන් සඳහා වූ පොතකි. 1981 දී මෙම පොත මුලින්ම ප්‍රකාශයට පත්වූයේ 窓ぎわのトットちゃん ( මඩොගිව නො ටොටෝ-චාන්?) ලෙසින් වූ අතර, එය ජපානය තුල බහුවික්‍රිතයක් (මහත් අලෙවියක් ඇති පොතක්) බවට සැණෙන් පත් විය.[1]

ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය
පළමු ආසියානු සංස්කරණය කවරය (ඉංග්‍රීසි)
කර්තෘතෙත්සුකෝ කුරොයන්ජි
මුල් මාතෘකාවමඩොගිව නො ටොටෝ-චාන්
පරිවර්තකඩොරති බ්‍රිටන්
සන්නිදර්ශකචිහිරො ඉවසාකි
කවර චිත්‍ර ශිල්පීචිහිරො ඉවසාකි
රටජපානය
භාෂාවජපාන
ප්‍රභේදයළමා සාහිත්‍යය ස්වයං-රචිත නවකතාව
ප්‍රකාශකයාසීමාසහිත කොඩන්ෂා ප්‍රකාශකයෝ.
ප්‍රකාශිත දිනය
1981
ඉංග්‍රීසියෙන් in ප්‍රකාශිත
1984
මාධ්‍ය වර්ගයමුද්‍රිත (කඩදාසි කවරය)
පිටු232 pp
අයිඑස්බීඑන්4770020678, 9784770020673[Books 1]


ආශ්‍රිත සංස්කරණය

  1. වෝකර්, ජේම්ස්. "බිග් ඉන් ජැපෑන්: තෙත්සුකෝ කුරොයන්ජි". metropolis.co.jp. 2008-06-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-06.


ග්‍රන්ථ ආශ්‍රිත සංස්කරණය

  1. තෙත්සුකෝ කුරොයන්ජි (1996.). ටෝටෝ-චාන්: ද ලිට්ල්ගර්ල් ඇට් ද වින්ඩෝ. ටෝකියෝ: කොඩන්ෂා ඉන්ටර්නැෂනල්. p. 232. ISBN 4770020678 9784770020673. සම්ප්‍රවේශය 14 අප්‍රේල් 2011. {{cite book}}: Check |isbn= value: length (help); Check date values in: |year= (help); More than one of |pages= and |page= specified (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)