කාම්බෝජය

(රාමඤ්ඤය වෙතින් යළි-යොමු කරන ලදි)

කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් විය‍ට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.

Kingdom of Cambodia
ព្រះរាជាណាចក្រកម្ពុជា (Khmer)
Preăh Réachéanachâkr Kâmpŭchéa (UNGEGN)
Flag of Cambodia
Flag
Royal arms of Cambodia
Royal arms
උද්යෝග පාඨය: ជាតិ សាសនា មហាក្សត្រ
Chéatĕ, Sasânéa, Môhaksâtr
("Nation, Religion, Monarch")
ජාතික ගීය: បទនគររាជ
Nôkôr Réach
("Majestic Kingdom")
අගනුවර
සහ විශාලතම නගරය
Phnom Penh
11°34′N 104°55′E / 11.57°N 104.91°E / 11.57; 104.91ඛණ්ඩාංක: 11°34′N 104°55′E / 11.57°N 104.91°E / 11.57; 104.91
Official language
and national language
Khmer[1]
Official scriptKhmer[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2019[2][3])
ආගම
(2019[5])
ජාති නාම(ය)
රජයUnitary parliamentary constitutional elective monarchy under an authoritarian dictatorship[6][7][8]
• Monarch
Norodom Sihamoni
Hun Manet
Hun Sen
Khuon Sodary
ව්‍යවස්ථාදායකයParliament
Senate
National Assembly
Formation
• Funan
68–550
• Chenla
550–802
802–1431
1431–1863
11 August 1863
• Independence from France
9 November 1953
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
181,035 km2 (69,898 sq mi) (88th)
• ජලය (%)
2.5
ජනගහණය
• 2023 ඇස්තමේන්තුව
17,091,464[9] (72nd)
• ජන ඝණත්වය
94.4/km2 (244.5/sq mi)
දදේනි (ක්‍රශසා)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $106.714 billion[10] (97th)
• ඒක පුද්ගල
Increase $6,541[10] (144th)
දදේනි (නාමික)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $33.233 billion[10] (108th)
• ඒක පුද්ගල
Increase $2,037[10] (151st)
ගිනි (2013)36.0[11]
මධ්‍යම
මාසද (2022)Increase 0.600[12]
මධ්‍යම · 146th
ව්‍යවහාර මුදල
[13][14]
වේලා කලාපයUTC+07:00 (ICT)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+855
ISO 3166 codeKH
අන්තර්ජාල TLD.kh
tiny globe
             කොඩිය
ජාතික ගීය Nokoreach රාජකීය රාජධානිය
             සිතියම
අගනුවර සහ විශාලම නගරය නොම් පෙනී
උතුරු අක්ෂාංශ 11°33′ බටහිර දේෂාංශ 104°55′
රාජ්‍ය භාෂාව ක්මර්
රාජ්‍ය ලේඛන ක්මර් ලේඛන
රාජ්‍යය ව්‍යවස්ථාදායකය මොනාච්, පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි
රජු නොරොඩොවි සිනාමොන්
අගමැති හුන් සෙන්
නීති සම්පාදකයා පාර්ලිමේන්තුව
උත්තරිතර සභාව (බලය ඇති පක්ෂය) සභාව
විපක්ෂය ජාතික සමුහය
        සැකැස්ම
ක්ෂිර අධිරාජ්‍යය 802
ප්‍රංශ ජනපදකරණය 1863
නිදහස ප්‍රංශය සිට නොවැම්බර් 09,1953
මොනාචි අත්හැරීම මාර්තු 18,1970
මොනාචි ප්‍රතිසංස්කරණ සැප්තැම්බර් 24,1993
         වර්ග ප්‍රමාණය
එකතුව 181,035 වර්ග කිලෝමීටර, 69,898 වර්ග සැතපුම්
ජලය (%) 10
            ජනගහනය
2011 තක්සේරුව 14,805,000
2008 ජන සංඛ්‍යාකය 15,388,910
ඝනත්වය 81.8 වර්ග කිලෝමීටර, 211.8 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2010 තක්සේරුව
එකතුව 50.181 ඩොලර් බිලියන
සාමාන්‍ය 2,470 ඩොලර්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව 11,629 ඩොලර් බිලියන
සාමාන්‍ය 1,040ඩොලර්
මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) 0.494(මධ්‍යය)
මුදල් රියාල් සහ ඇමරිකානු ඩොලර් (බැංකු නෝට්ටු)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .kh
දුරකථන සංකේත +855

වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත]

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

උපහරණ සංස්කරණය

  1. 1.0 1.1 "Constitution of the Kingdom of Cambodia". Office of the Council of Ministers. អង្គភាពព័ត៌មាន និងប្រតិកម្មរហ័ស. 14 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 September 2020.
  2. "General Population Census of Cambodia 2019" (PDF).
  3. "Ethnic Minorities, Census of Cambodia 2019" (PDF).
  4. "Constitution of the Kingdom of Cambodia" (PDF). Constitutional Council of Cambodia (ඉංග්‍රීසි බසින්). October 2015. p. 14 Article 43. 16 October 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2022. Buddhism is State's religion
  5. "General Population Census of Cambodia 2019" (PDF).
  6. "What to expect from Cambodia's new 'dynastic' prime minister". Deutsche Welle. 8 August 2022. සම්ප්‍රවේශය 25 August 2023.
  7. Syed, Armani (26 July 2023). "What to Know About the Army Chief Who Will Be Cambodia's Next Leader". Time. සම්ප්‍රවේශය 25 August 2023.
  8. Hunt, Luke (23 August 2023). "Assessing Cambodia's New Political Leadership". The Diplomat. සම්ප්‍රවේශය 25 August 2023.
  9. https://www.nis.gov.kh/index.php/en/national-statistical-systems/official-statistics-of-cambodia
  10. 10.0 10.1 10.2 10.3 "World Economic Outlook Database, October 2023 Edition. (Cambodia)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 15 October 2023.
  11. "Income Gini coefficient". hdr.undp.org. World Bank. 10 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 January 2020.
  12. "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. 8 September 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 September 2022.
  13. Nay Im, Tal; Dabadie, Michel (31 March 2007). "Dollarization in Cambodia" (PDF). National Bank of Cambodia (ඉංග්‍රීසි බසින්). 11 May 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 11 April 2022.
  14. Nagumo, Jada (4 August 2021). "Cambodia aims to wean off US dollar dependence with digital currency". Nikkei Asia. 15 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2022. Cambodia runs a dual-currency system, with the U.S. dollar widely circulating in its economy. The country's dollarization began in the 1980s and 90s, following years of civil war and unrest.

භාහිර සබැඳි සංස්කරණය

රජය

සිවිල් සමාජය

"https://si.wikipedia.org/w/index.php?title=කාම්බෝජය&oldid=665995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි