රාවණ චරිතය හා බැඳි ලිපි වල සිදුකරන සංස්කරණ සංස්කරණය

ඔබ රාවණ චරිත ගැන බොහෝ උනන්දුවක් ඇති බව පෙනේ. එය ප්‍රශංසනීයයි. නමුත් සංස්කරණ සිදුකරන විට විනාශකාරී නොවන ආකාරයකට කිරීමට උත්සාහ කරන්න. --Lee (talk) 04:08, 19 අප්‍රේල් 2020 (යූටීසී)Reply

ස්තූතියි. පුරාවිද්‍යා සාධක ඔස්සේ නිවැරදි තොරතුරු දැක්වීමක් තමයි මා කරන්නේ. හැකි උපරිම නිවැරදි තොරතුරු ලබා දීමට මා උත්සාහ කරමි. Nuwan Hemachandre (talk) 06:54, 19 අප්‍රේල් 2020 (යූටීසී)Reply
එම පුරාවිද්‍යා සාධක මූලාශ්‍ර ලෙස හැමවිටම දැක්වීමට උත්සාහ කරන්න. එතකොට කාටවත් හිතෙන හිතෙන හැටියට ඒවා ඉවත්කිරීම කළ නොහැකියයි නේ! --Lee (talk) 14:26, 19 අප්‍රේල් 2020 (යූටීසී)Reply

සූර්පනඛා පිටුව හිස් කිරීම සංස්කරණය

ඇයි ඔබ දිගටම විනාශකාරි සංස්කරණ වල නිරත වෙන්නේ?--Lee (talk) 18:03, 20 අප්‍රේල් 2020 (යූටීසී)Reply

සංස්කරණ යුද්ධ සංස්කරණය

කරුණාකර විකිපීඩියා:සංස්කරණ යුද්ධ කියවා බලන්න! --Lee (talk) 10:23, 21 අප්‍රේල් 2020 (යූටීසී)Reply

ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම සංස්කරණය

ඉහත චෝදනාව යටතේ ඔබගේ ගිණුම දෙවන වරට වාරණය කරණ ලදී. --Lee (talk) 10:02, 29 අප්‍රේල් 2020 (යූටීසී)Reply

ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම සංස්කරණය

තෙවන වරට වාරණය කරණ ලදී! --Lee (talk) 09:45, 10 මැයි 2020 (යූටීසී)Reply