තමන්ගේ පුද්ගලික ආගමික මතවාද සිංහල විකිපීඩියාවට ගෙන ඒමෙන් එහි මධ්‍යස්ථභාවය නැති වී යන බව ගරු පරිශීලක මහතාට සිහි කර දෙමි. ඉස්ලාම් ආගමිකයන්ට, ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට මෙන්ම බෞද්ධයින්ටද තමන්ගේ මත වාද විකිය තුල ප්‍රකාශ කළ හැකි වුවද එකිනෙකාට පරිභව කිරීම නුසුදුසු ක්‍රියාවකි. බොදු බල සේනා ලිපිය තුල බොදු බලු සේන නමින් යෙදීම අත්වැරැද්දක් නොව හිතාමතාම කළ දෙයක් බව මම සිතමි. එය මම තරයේ හෙළාදකිමි. -- Shwetha (talk) 15:15, 15 අප්‍රේල් 2014 (යූටීසී)Reply

කඩාකප්පල්කාරී ක්‍රියාවලින් වලකින ලෙස අවවාද කරමි. -- Shwetha (talk) 15:57, 15 අප්‍රේල් 2014 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Jihadboy1&oldid=301982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි