Sameera94
Joined 1 නොවැම්බර් 2018
22 මැයි 2024
ආයුබෝවන්!
විකිපීඩියාව යනු ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවියයි. තවද විකිපීඩියාව යනු විශේෂ දෙයකි. එකිනෙකා අතර අපගේ දැනුම හුවමාරු කර ගත හැකි කදිම ස්ථානයකි. දැනට විකිපීඩියාව තුළ සිංහල ලිපි 17,565 පවතී. එය පවතින ලිපි ප්‍රමාණ අනුව 119 වන ස්ථානය දැනට අත් කරගෙන ඇත. ලෝකය තුළ සිංහල භාෂාව ප්‍රචලිත කිරිමට අප සමඟ එක් වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි |
100+ |
---|
අපේම දැණුම සංචිතයක් ගොඩනගමු !
සිංහල භාෂාවේ දියුණුව සහ සිංහල ලියන කියවන සමාජයේ යහපත වෙනුවෙන් සිංහල විකිපීඩියාව මෙවලමක් කරගනිමු ...
Sameera94 සංස්කරණය
Generated using XTools on 2021-09-06 08:56
My Edits Counts සංස්කරණය
Year | Count |
---|---|
2020 | 22 |
2021 | 135 |