ද නේෂන් (ශ්‍රී ලංකාව)

(ද නේෂන් වෙතින් යළි-යොමු කරන ලදි)

ද නේෂන් යනු ශ්‍රී ලංකාවේ රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගම විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. එය 2006 වර්ෂයේදී ආරම්භ කරන ලදි.

ද නේෂන්
වර්ගයසතිපතා පුවත්පත
අයිතිකරුරිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගම
ඇරඹුනේ2006 (2006)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය742, මරදාන පාර, කොළඹ 10, ශ්‍රී ලංකාව
සංසරණය132,000 (පෙබරවාරි 2012)
බුහුනණීය පුවත්පත්රිවිර
නිල වෙබ්අඩවියnation.lk

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_නේෂන්_(ශ්‍රී_ලංකාව)&oldid=395263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි