ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ලංකාවේ පළමු පුවත්පත colombo jurnol (1832) වේ. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පල කළ "ලංකාලෝකය" (1860) වේ. නමුත් මෙය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ "ලක්මිණි පහන"(1962) පුවත්පත වේ. මෙහි කතුවරයා වන්නේ කොග්ගල ප්‍රඟ්දාශේඛර පඬිතුමාය.

ශ්‍රී ලංකාවේ පළමු සඟරාව වන්නේ, 1832දී පළවූ "මාසික තෑග්ග" වේ. පසුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය.

බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත්-

  1. ලක්මිණි පහන(1862)
  2. ලක්රිවි කිරණ(1864)
  3. සරසවි සඳරැස(1880)
  4. සිංහල ජාතිය(1902)
  5. සිංහල බෞද්ධයා(1906)

සිංහල පුවත්පත් සංස්කරණය

පුවත්පත ප්‍රකාශක ආරම්භය පලකෙරෙන දින වෙබ් අඩවිය දිනපතා/ සතිපතා අනුපූරක පුවත්පත
අද විජය ප්‍රකාශන දිනපතා www.ada.lk
දිනමිණ ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 1909 දෙසැම්බර් 17 දිනපතා www.dinamina.lk සිළුමිණ
රැස ලංකාවේ සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 2018 ජනවාරි 11 දිනපතා www.resa.lk සංරක්ෂණය කළ පිටපත 2018-01-06 at the Wayback Machine
සිළුමිණ ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඉරිදා (නිල වශයෙන්) silumina.lk දිනමිණ
දිවයින සී/ස උපාලි පුවත්පත් සමාගම දිනපතා www.divaina.com දිවයින ඉරිදා සංග්‍රහය
දිවයින ඉරිදා සංග්‍රහය සී/ස උපාලි පුවත්පත් සමාගම ඉරිදා (නිල වශයෙන්) www.divaina.com දිවයින
ලක්බිම සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම දිනපතා www.lakbima.lk සංරක්ෂණය කළ පිටපත 2019-08-30 at the Wayback Machine ඉරිදා ලක්බිම
ඉරිදා f සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම ඉරිදා www.lakbima.lk සංරක්ෂණය කළ පිටපත 2019-08-30 at the Wayback Machine ලක්බිම
රාවය රාවය ප්‍රකාශන ඉරිදා www.ravaya.lk/ සංරක්ෂණය කළ පිටපත 2020-06-23 at the Wayback Machine නැත
ලංකාදීප විජය ප්‍රකාශන දිනපතා www.wijeya.lk/ ඉරිදා ලංකාදීප
මව්බිම ද ස්ටෑන්ඩඩ් නිවිස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සතිපතා www.mawbima.lk
ඉරුදින පෞද්ගලික අයිතිය සතිපතා www.irudina.lk සංරක්ෂණය කළ පිටපත 2008-12-04 at the Wayback Machine
ලංකා ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ් www.lankairida.com සංරක්ෂණය කළ පිටපත 2009-02-03 at the Wayback Machine
රිවිර රිවිර මීඩියා කෝපරේෂන් දිනපතා www.rivira.lk රිවිර ඉරිදා සංග්‍රහය
රිවිර ඉරිදා සංග්‍රහය රිවිර මීඩියා කෝපරේෂන් ඉරිදා (නිල වශයෙන්) www.rivira.lk රිවිර
දළදා වරුණ මාධ්‍ය කාර්යාංශය ශ්‍රී දළදා මාලිගාව 2005 මාසික සඟරා www.sridaladamaligawa.lk/monthly-buddhist-magazine සංරක්ෂණය කළ පිටපත 2018-09-14 at the Wayback Machine
සියත සතිපතා www.siyatha.lk සංරක්ෂණය කළ පිටපත 2008-12-06 at the Wayback Machine
චැතම් ස්ට්‍රීට් ජර්නල් කලම්බෝ ටාගට් පබ්ලිකේෂන් 2022 සතිපතා www.csj.lk

දෙමළ පුවත්පත් සංස්කරණය

පුවත්පත
පලකෙරෙන දින වෙබ් අඩවිය ප්‍රකාශක ආරම්භය සංසරණය මූලාශ්‍ර
තිනකරන් දිනපතා thinakaran.lk සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 1932 50,000 (තිනකරන්)
70,000 (තිනකරන් වාරමන්ජරී)
[1] [2]
තිනක්කුරල් දිනපතා www.thinakural.com සංරක්ෂණය කළ පිටපත 2006-04-09 at the Wayback Machine
වීරකේසරී දිනපතා www.virakesari.lk එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස්
උදයන් දිනපතා www.uthayan.com
සුදර් ඔලි දිනපතා www.sudaroli.com

ඉංග්‍රීසි පුවත්පත් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Paper Advertising Rates". Daily News. February 28, 2012. සම්ප්‍රවේශය April 18, 2012.
  2. Nakkawita, Wijitha (February 23, 2009). "DR, the true patriot". Daily News. සම්ප්‍රවේශය April 19, 2012.