තිනක්කුරල් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දෙමළ පුවත්පතකි. වීරකේසරී පුවත්පතෙහි හිටපු සංස්කාරකයෙක් වූ, පොන් රාජගෝපාල් විසින් 1997 දී එය ආරම්භ කරන ලදි. [1] මෑත කාලයේදී පුවත්පතෙහි බෙදාහැරීම බලහත්කාරයෙන් නතරකිරීමට ගත් තැත් කිහිපයක් පිළිබඳ වාර්තා වෙයි.[1]

තිනක්කුරල්
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුසීමාසහිත තිනක්කුරල් ප්‍රකාශන (පුද්) සමාගම
ඇරඹුනේ1997
භාෂාවදෙමළ
මූලස්ථානයඅංක. 68, එලී හවුස් පාර, කොළඹ, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියthinakkural.com

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "ශ්‍රී ලංකා: ටැමිප් ලැන්වේජ් ඩේලි කෝල්ඩ් "තිනක්කුරල්"; නේම් ඔෆ් ඉට්ස් එඩිටර් -ඉන්-චීෆ්; වෙදර් හී ඇන්ඩ් හිස් ෆැමිලි එක්ස්පීරියන්ස්ඩ් හැරස්මන්ට්, ඩිටෙක්ෂන්ස් ඇන්ඩ් ඇබියුස් බයි සෙකියුරිටි පර්සනෙල්". UNHCR. 14 මැයි 2003. සම්ප්‍රවේශය අප්‍රේල් 27, 2012.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තිනක්කුරල්&oldid=592203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි